Prev Next
  • preview

    බයෝ වැක්සීන්

    ස්වභාවික දිලීර මර්දකයක් වන ට්‍රයිකොඩර්මා විරිඩෙ මඟින් නිපදවන ලද මෙම දිලීරය ශාක කුණු වීම සහ මැල වීමට ප්‍රතිරෝධතාවක් ඇති කරයි. ට්‍රයිකොඩර්මා මඟින් ව්‍යාධිජනක දිලීර සමඟ ඇති කරන පරපෝෂිත තාවයෙදී එන්සයිම ස්‍රාවය කර ව්‍යධිජනක දීලිරවල සෛල විනාශ කර දමයි.

    තවදුරටත් කියවන්න

    preview
  • preview

    බයෝ ගෝල්ඩ්

    බයෝ ගෝල්ඩ් යනු හිතකාරි ක්ෂුද්‍ර ජීවින් අඩංගු විශේෂයෙන්, නයිට්‍රජන් පසට ලබාදෙන සහ ශාක රෝග පාලනය කිරීමට උපකාරිවන බැක්ටීරියා ද්‍රවණයකි.

    තවදුරටත් කියවන්න

    preview
  • preview

    බයෝ ෆොස්

    මෙම ද්‍රාවණය රොක් ෆොස්ෆේට් සමග මිශ්‍ර කර ක්ෂ්ත්‍රයට යෙද්‍රු විට එම හිතකර ක්ෂුද්‍ර ජීවීයා පස තුළ බහුගුණනය වේ. මෙන ජීවීන් විසින් ස්‍රාවය කරනු ලබන කාබනික අමිල මගින් අද්‍රව්‍ය ෆොස්ෆේට් දිය කරීමේ ක්‍රියාවලිය සිදු වේ.

    තවදුරටත් කියවන්න

    preview

විශේෂිත නිෂ්පාදන

Bti යනු මදුරු "ලාවා" අවස්ථාව විනාශ කර දමන ජනප්‍රිය බැක්ටීරියාවයි Bacillus Thuringiensis විශේෂයේ Israelensis ආකාරයයි. මෙමඟින් නිපදවනු ලබන සංශුද්ධ විෂමය ස්වභාවය මඟින් මදුරු ලාවා ආකාරය විනාශ කර දමයි තවද මෙය පරිසර හිතකාමි බැක්ටීරියාවකි. එයට ප්‍රධාන හේතුව වන්නේ මෙහි ඇති විශිෂ්ධ් වරණීය හැකියාවක් ඇති මදුරුවන්ගේ ලාවා අවස්ථාව පමණක් විනාශ කරන බැක්ටීරියාවක් විමයි. Bti තාක්ෂණය "ලෝක සෞඛ්‍ය සංවිධානය" (WHO) හඳුනාගෙන ඇති ලොව පුරා යොදා ගන්නා මදුරුවන් සම්පුර්ණයෙන් විනාශ කරන බැක්ටීරියාවකි. Bti තාක්ෂණය ශ්‍රි ලංකාවේ කාර්මික තාක්ෂණ ආයතනය (ITI) යටතේ Bacto Bti යන නමින් බයෝ පවර් ලංකා පුද්ගලික සමාගම මඟින් නිපදවනු ලබයි.

Bacto Bti ඒකීය නිෂ්පාදනයකි. මෙමඟින් මදුරු ලාවා ආකාරය බෝවන ස්ථාන වලදීම ජෛව විද්යාත්මකව විනාශ කිරීමේ හැකියාවක් ඇත. එම නිසා කාර්යක්ෂම ලෙස මදුරුවන් මුලික අවස්ථාවේදිම පාලනය කර ගත හැක . . . තවදුරටත් කියවන්න

පුවත්

  • Biopower Lanka

    Biopower Lanka is a Control Union Certified bio fertilizer manufacturer.
    2013/11/28 read more

  • Chogm - 2013

    The Prince of Wales and Duke of Cornwall Sir Charles Philip Arthur George celebrated his 65th Birthday in Colombo.
    2013 read more

  • The Good Market - Colombo

    Prince Charles is happy to hear that Bio Power Lanka's organic bio-fertilizers are made from beneficial microorganisms from Sri Lankan soil.
    2013 තවදුරටත් කියවන්න

දැක්ම හා පරමාර්ථය

පරමාර්ථය - කෘෂිකර්මය හා ඊට සම්බන්ධ අංශයන් සඳහා තිරසාර තාක්‍ෂණයන් හඳුන්වාදීම හා අපගේ දේශය ස්වයංපෝෂිත කිරීමට වර්තමාන හා අනාගත පරම්පරා වලට ඵලදායි විසඳුම් ලබා දීමයි.

බයෝ පවර් ලංකා සමාගම මඟින් ස්වයංපෝෂිත දේශයක් ගොඩනැංවීම යන අරමුණ පෙරදැරිකරගෙන කෘෂිකර්මය, බලශක්තිය හා ජලය යන අංශයන් ඔස්සේ අපගේ පරිසරයට ධනාත්මක වෙනස්කම් ඇති කරමින් පරිසර හිතකාමී විසඳුම් සෙවීමට අපේක්ෂා කරයි. පරිසරහිතකාමී ලෙස විවිධ බෝග වල ඵලදාව වැඩි කරගැනීමට අප තාක්‍ෂණික සහය ලබා දෙන්නෙමු.

අපගේ මුලික දැක්ම කෘෂිකර්මයට හා මහජන සෞඛ්‍යයට වැදගත් වන හිතකර බැක්ටීරියාවන්ගේ විභවයන් ගවේෂණය කිරීමයි. අපගේ පරමාර්ථය ඉටු කර ගැනීමට රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අප අපේක්ෂා කරමු. දිවයිනේ මදුරුවන්ගේ ගහනය පාලනය කිරීම අපගේ දිගු කාලින දැක්මයි. ඒ සඳහා බැක්ටෝ බී. ටී. අයි. මදුරු පාලකය ​නිෂ්පාදනය කිරීම පිළිබඳව අප​ නිහතමානීව ආඩම්බර වෙමු.​

Control Union Certification 2014